The Terminal මේකත් බලපු හොදම චිත්‍රපටියක්..
Saving Private Ryan මේ චිත්‍රපටිය ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ...
රඟපෑම් අතින් උනත් සුපිරිම චිත්‍රපටියක්..
The Foreigner... සංවේදී වගේම action පැත්තෙන් සුපිරිම චිත්‍රපටියක්.. Jackie Chan ගේ සම්ප්‍රදායික විහිලුවට බර (Action Comedy)...