Australia ගියපු ගංජා ගහන උන් ටික වරෙල්ලා...
මචන්ලා මම Australia යන්න හිතන් ඉන්නවා student visa වලට. මට medical test එකක් තියනවා. එකේ drug test එකක් කරනවද මචන්ලා? මම ඉදල හිටලා joint එකක් ගහනවා. drug test එකක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?:shocked::shocked: