වාහනේ සැප පහසු කිරීම ...
වාහනයක් ගැස්සෙන්නේ නැතිවෙන්න upgrade කරන්නේ කොහොමද ? තවත් පැහැදිලි කරනවා නම් වාහනේ comfortable , smooth riding කරන්නේ කොහොමද? මේක Indian වාහනයක් ... ශොක් & sorber වෙනස් කල්ල මේක කරන්න පුලුවනිද ? කරනවානම් කරන්නේ කොහොමද? වෙනත් විදි තියෙනවද? නෙට් එකේ stock suspension...