මචංලා මගේ බෝර්ඩ් එක DH55HC එකක්..
2010 දි තමයි ගත්තෙ..
Processor එක i3 1st Gen එකක්.
Board එකේ RAM slot 4 ක් තියනවා, 2 GB තමයි එක slot එකකට ගහන්න පුළුවන් උපරිම.
VGA එක onboard එකමයි use කරන්නෙ..
Game ගහන්නෙත් නෑ..
බර වැඩ කියලා Photoshop පාවිච්චි කරනවා, VMWare කලාතුරකින් පාවිච්චි කරනවා...