Genuine_windows_10_ද,_8_GB_RAM_එකද

Which one is the best, A or B ?

  • Total voters
    68
  • Poll closed .

A. සිරියා

Awrudu Games 2017 - Winners
  •                                                                                                                                                                                                         
    aakoGsj.jpg

    මචං ප්‍රශ්නෙ කෙටියෙන් දාන්නං.

    ලැප් දෙකක් තියනවා ඔක්කොම ෆීචර්ස් සමානයි, උඩ තියන ෆීචර්ස් ටික විතරයි වෙනස්. :yes:

    උඹල කියන්නෙ මොකද්ද ගන්න හොඳ. A ද, B ද?

    බම්ප් එකක් හරි දමං යං කුකුලනේ :dull:

    Edit :
    4 GB RAM එකක් ~ Rs. 3500 - 4000
    4 GB RAM එකක් ~ Rs. 6500 - 7000 වගේ තමා වෙන්නෙ
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    A. සිරියා;20611111 said:
    aakoGsj.jpg

    මචං ප්‍රශ්නෙ කෙටියෙන් දාන්නං.

    ලැප් දෙකක් තියනවා ඔක්කොම ෆීචර්ස් සමානයි, උඩ තියන ෆීචර්ස් ටික විතරයි වෙනස්. :yes:

    උඹල කියන්නෙ මොකද්ද ගන්න හොඳ. A ද, B ද?

    බම්ප් එකක් හරි දමං යං කුකුලනේ :dull:

    Rs 2000kata 4GB, 8 GB karanna bane ban:eek::eek:
    OS nam ona tharam tiyenne ban:shocked::shocked:
    personal use karanna nam OS eka XXXXX (baladariya wisin kapaharina ladi)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රැම් එක වටිනව බන්.

    රැම් මදි වෙලා ඔපෙන් කරල තියෙනෙ සොෆ්ට්වෙයා ක්ලොස් වෙනකොට තමයි රෙවෙන්නෙ.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    A. සිරියා;20611111 said:
    aakoGsj.jpg

    මචං ප්‍රශ්නෙ කෙටියෙන් දාන්නං.

    ලැප් දෙකක් තියනවා ඔක්කොම ෆීචර්ස් සමානයි, උඩ තියන ෆීචර්ස් ටික විතරයි වෙනස්. :yes:

    උඹල කියන්නෙ මොකද්ද ගන්න හොඳ. A ද, B ද?

    බම්ප් එකක් හරි දමං යං කුකුලනේ :dull:
    oya attatama kamathi mokakatada?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,160
    24,225
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lap eke thiyena ram madi wagenam B option ekata yanna. genuine windows walata wada ram gana balanna... hardware features mostly important....

    ehema naththan genuine windows aragena resale karanna balapan. resale karannanam amaruweyi mata hithena widiyata.e salli walin thawa ram ekak ganna...
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    RAM එක 4GB මදි බන් හොඳටම. උබ google chrome tabs 10ක් විතර open කරගෙන හිටියොත් තේරෙයි RAM එකේ වටිනාකම.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • :)

    Rs 2000kata 4GB, 8 GB karanna bane ban:eek::eek:
    OS nam ona tharam tiyenne ban:shocked::shocked:
    personal use karanna nam OS eka XXXXX (baladariya wisin kapaharina ladi)

    :P
    මෙකයි මචං, යුනිවසිටි ලැප් ලෝන් එකටයි ගන්නෙ.
    මෙට්‍රොපොලිටන් එකෙන් ACER එක.
    උන්ගෙ දැන් ඔය ඔප්ෂන් දෙකම තියනවා.

    බම්ප්

    :)

    eka itin ubata kamathi widihane .. ram eka one nan eka ganin .. hora copy dagena inna awl nan anika ganin

    :D

    windows 10 free.. No need to worry about.. think about RAM twice

    :)

    රැම් එක වටිනව බන්.

    රැම් මදි වෙලා ඔපෙන් කරල තියෙනෙ සොෆ්ට්වෙයා ක්ලොස් වෙනකොට තමයි රෙවෙන්නෙ.

    :)

    :)

    oya attatama kamathi mokakatada?

    දෙකටම මචං :dull: :P

    lap eke thiyena ram madi wagenam B option ekata yanna. genuine windows walata wada ram gana balanna... hardware features mostly important....

    ehema naththan genuine windows aragena resale karanna balapan. resale karannanam amaruweyi mata hithena widiyata.e salli walin thawa ram ekak ganna...

    :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • :)

    RAM එක 4GB මදි බන් හොඳටම. උබ google chrome tabs 10ක් විතර open කරගෙන හිටියොත් තේරෙයි RAM එකේ වටිනාකම.

    ඔව් මචං. කොහොමත් තව රැම් එකක් ගහනවා පස්සෙ. 4 මදි හොඳටම
    ජෙනුයින් වින්ඩෝස් එක ගන්නත් හිතෙනවා හැමදාම හොරට ඉන්න නිසා :dull:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mchn un kiynwa price wadi welalu..

    uba kiyana A option eka 81900ilu new price eka..

    B option eka 76900 lu..

    mama gema illuwa invoice eka dunne 75900ta nm Mata e ganata ona kiyala..

    mata Asus brand manager,retail manager dennama katha kara.. mata dennam qwa 75900ta..(A)

    mn nm genuine windows ekata yanna baluwe mokada option B eka untath aduwen cost wenne..

    passe ram eka 16GB walata upgrade krnawa.