දුක නැති ආදරයක්
කාලෙකින් අහපු ලස්සන සින්දුවක් අපේ යලුවො එක්ක බෙදාගන්න හිතුනා.
මේ සින්දුව කියන්නෙ මගේ යලුවෙක් ජනක කියල
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ....
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ....
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....
සෙනෙහසමයි පැතුවේ... ඔබ ගැනමයි...