1. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    good point indeed :yes::yes:
  2. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    thanks mate, I understand your very good point Products are in good quality, But with the fact of people Yes you are totally right may be I should limited selling only to the known people right? because i know them :)
  3. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    Nope mate, only the brands in the images, Toblerone Dairyfine eka para godak brand aran risk eka wadi nisa mehema kale
  4. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    හ්ම්ම්ම්.... okay :yes:
  5. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    target kale quality eka balana ayawa mainly :) delivery nam colombo only
  6. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    :love: thank you ++
  7. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    :love: thank you ++
  8. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    චොකලට් විකිනීමට ඇත පාර්ට් ටයිම් බිස්නස් එකක් විදියට පොඩි ට්‍රයි එකක් දෙන්න බැලුවේ, England වලින් ගෙන්නපු quality චොකලට් product තියෙනවා 200g එකක් රු 790.00 ට විකුනනවා. ගන්න අය ඉන්නවනම් කියන්න. නත්තල් එහෙම සමරන අයව තමයි target කලේ accessible area eka Colombo these are the available brands...
  9. Chaulan

    රෙඩි පිට සුනාමි

    මොනවත් ගන්නේ නෑ, priorities 1. අම්මා 2. ඇය (ඉවන් දෝ වී ආර් නොට් කනෙක්ටඩ්)
  10. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    thank you++ You must spread some Reputation around before giving it to Ridila™ again.
  11. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    thank you You must spread some Reputation around before giving it to Pink panther again. :(
  12. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    topnet දාන්න ඕනේ කිව්වේ, නැත්තන් balcony හයිය මදි කියලා. පොර කිව්ව විදියට topnet කියන එක මට තේරුනේ නොර්මල් කම්බි එලන විදියට වඩා ලගින් හරහට තව කම්බි දාන scene එකක්. ඔව් ඒ දවස් ටිකේ නිවාඩු දාල ගෙදර ඉන්න තමා හිතන් ඉන්නේ
  13. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    මට ලක්ෂ 5 වගේ ගානක් යනවා හදල බැලුවම :sorry::sorry::(:( දාපු කෙනාගේ ස්ලැබ් එකේ quality එක හොදැයි ද? district එක colombo ද ? (එහෙම ඇහුවේ users ලා anonymous නිසා ) පුළුවන් නම් details pm එකකින් කියපන්කො මචන්
  14. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    පඩිපෙළ නැතුව, පඩිපෙළ බිත්ති බදින බාස් දානවා, ස්ලැබ් එකට අමුද්‍රව්‍ය, 10mm කම්බි 270 12mm 24 16mm 16 20mm 2 සිමෙන්ති 70 වැලි 3.5 කාලේ මැටල් 3.5 (ps: රතු උපරිමට වෙලා තියෙන නිසා rep කරන්න එපාද?)
  15. Chaulan

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503 ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටීද? වර්ග අඩියකට කීයක් ගන්නවද බන්? මගේ ගෙදර ස්ලැබ් එක 687 sqft එත් contractors ල කියන්නේ 1000 sqft වලටලු ගණන් හදන්නේ, කුලිය 150,000 කිව්වා. මේ ගාන සාදාරණයිද බන්? මට මේ ගැන idea එකක් නෑ, එකයි thread එකක් දැම්මේ...

    No contents