1. Thimira K

    ElaKiri Six A Side Match Live Broadcast!

    දින්නා නේන්නං.. :love::love: පට්ට නේහ් බං.. :rofl::rofl: උඹේ ෆෝන් එකේනෙ බොල ෆොටෝ ටික. මං ලග තියෙන්නෙ පට්ට වීඩියෝ ටිකක් තමා :rofl: මට මේල් පාරක් වත් දාපංකො ෆොටෝ ටික. නැත්තං FB එකෙං දාපං
  2. Thimira K

    ElaKiri Six A Side Match Live Broadcast!

    මේ අර තාප්පෙ උඩ ඉන්න වීඩියෝ එකක් තියෙනවා.. මොකෝ කියන්නෙ දාන්නද ? :rolleyes::cool::rofl:
  3. Thimira K

    ElaKiri Six A Side Match Live Broadcast!

    යකෝ උඹ පෑගුවානෙ පෑගිල්ලක්.. අපිට සයිලන්සරෙං එන පෙට්‍රල් සුවද විතරයි :sorry: 250 නෙ ඉතිං :love::love::love: අපිත් ආවා පුලුවං තරං.. උඹ ඔය තව හෙමින් ගිහිං නේද ? :rofl:
  4. Thimira K

    ElaKiri Six A Side Match Live Broadcast!

    :sorry: හපෝයි උඹට උන වැඩක් හයේ පාරවල් ටික නං සුපිරි ඈ :love::love::yes:

    No contents