1. S

    වෙඩිම - නංගි හා ද

    Hama kellama ehema na ban...oya wage hithanne ithin loketa penna jiwath wena ganu thama...ohoma nathuwa polawe paya gahala inna kelloth innawa ona tharam
  2. S

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    Aniwa ban balapanko private semi government hos ekaksta gin nurslata wada patta lassanayi podi podi lady doctorsla...ithin man hithanne na docala ehema kryi kiyla.athdakimen kiyanne male nurslata wada male attendentla balannema nurse kallak daganna
  3. S

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    :yes::yes::yes::yes:Koi job eke unath badu innawa hoda kello innawa Mama nm personal danna case ekak tiyenwa nurse kenek badinnath onna menna tiyeddi attendent kenek ekka fb cht krla seen ekak..samahara badapu nursla attendenla ekkath set wenawa as dekatama dakala tiyenawa..habayi bahutharayak...
  4. S

    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    ඇත්ත්මයි බන්,,බලපන්කො පොඩ්ඩක් අර ප්‍රොපොසල් වලින් බැන්ද අයට තිබ්බ ත්‍රෙඩ් එක කියවල,,ඔක්කොම ප්‍රොපොසල් වයිෆ් ල පට්ට ලස්ස්නයි පට්ට සෙක්සි මාරම අන්ඩස්ටෑන්ඩින්,,,ආයිත් නෑ ලොකේ කොහෙවත් නෑ ඒ වගෙ අය
  5. S

    ඩෙංගු

    හෙටත් කවුන්ට් එක බලල තමා අඩ්මිට් වෙන්න කිව්වෙ මචන්,,,උබේ කොච්චර අඩු උනාද ප්ලේට්ලට්
  6. S

    ඩෙංගු

    මචන් අද දැනගත්තෙ ඩෙන්ගු පොසිටිව්,,,ප්ලේට්ලට් 250යි,,,හෙට බලල ඇඩ්මිට් වෙන්න කිඋව,,මන් දැන් වතුර බිව්ව නෙ මචන්,,දැන් ඉදන් නවත්තන්න ඕන,,කන්නත් බෑ මචන් මට නම් කට තිත්තම තිත්තයි,,,යූරින් නම් පාස් වෙනව බන් හොද්ට,,ඇදෙන් බහිනන්වත් එපා කිව්ව මට,,තාම අඩ්මිට් වෙන්න කිව්වෙ නෑ
  7. S

    ඩෙංගු

    ඔව් බන් එපා වෙනව,,,,පොලොස් ගෙඩියක්තම්බල වතුර බොන එක හොදයි කියල කියනව බන්,,,ඇගට ශක්තිය එනවලු,,,
  8. S

    ඩෙංගු

    නෑ මචන් මට ඩෙන්ගු පොස්ටිව් කියල අද රිපොට් එක ආව
  9. S

    ඩෙංගු

    ඔව් මචන් දැනට ප්ලේට්ලට් 250 ට තියෙන්ව...ඊයෙ චෙක් කරද්දි 325 ට තිබ්බ එක මචන් මේ බැහැල තියෙන්නෙ,,,හෙට තවත් බහීද මන්ද,,බයෙ බෑ මචන්..හෙටත් එෆ් බී සී බලල තමා ඇඩ්මිට් කරගන්ව කිව්වෙ,,දැන් නම් කොල ඇපල් ගෙඩියක් කෑව ,,තව ජූස් හදන් බොන්න ඕන
  10. S

    ඩෙංගු

    තැන්කූ මචන්...ජයවර්දන පුර තමා මට ලගම....ඔව් මචන් කන්න ඕන අමරුවෙන් හරි නොකා හිටියොත් ඇදන් වැටෙයි,,,
  11. S

    ඩෙංගු

    මචන් තැන්කූ..මචන් මගෙ ඇලජි එකට මන් බොනව fexet කියල එකක්,,ඒක බිව්වට කමක් නැද්ද
  12. S

    ඩෙංගු

    මචන් ඩෙන්ගු පොසිටිව් ලු...හෙටත් ෆ්බ්c බලල ඇඩ්මිට් කරගනන්ව කිඋව අඩු වෙනව නම්..අනේ මන්ද බන්,,මොකක්ද දැන් කරන්නෙ
  13. S

    ඩෙංගු

    අනේ මචන් ගොඩක් පින් රිප්ලයි කරනවට..දැන් ඩෙන්ගු එකකුත් බලන්න දුන්න,,,මචන් මොනාද උනට බොන්නෙ පැනඩොල් නැත්තන්
  14. S

    ඩෙංගු

    තවත් කේස් එකක් උනා කියන්නෙ පැනඩොල් එක ඩිගට බීල ඇලජි උනා ඇගේම පලු දැම්ම..ඒකත් බෙහෙත් බොනව දැන්...දැන් රීපෝට් එකෙ නම් ප්ලේට්ලට් 250 වෙනකන් අඩු වෙලාලු මචන්...අනේ මන්ද
  15. S

    ඩෙංගු

    ඒක නම් මතක නෑ මචන්,,,හැබැයි හයි තිබ්බෙ නෑ,,,ප්ලේට්ලට් ඊයෙ බලද්දි 325 ක් තිබ්බ..නියුට්‍රොෆිල් නම් දශම ගානක් වගෙ වැඩි වෙල තිබුන..මොකක් හරි අවුලක්ද..තැන්කූ මචන් ලුනු මිරිස් නම් කන්න පුලුවන්...
  16. S

    ඩෙංගු

    කලා මචන් ප්ලේට්ලට් නම් අඩු නෑ කිව්ව...අදත් චෙක් කලා...ඒක නම් තාම රිපෝට් ආවෙ නෑ,,,
  17. S

    ඩෙංගු

    මචන්ල උන හොදටම කන්න බෑ කට තිත්තම තිත්තයි,,ඇපටයිට් එක හරි යන්න කටේ තිත්ත නැතිවෙන්න කන්න හොද කෑම වර්ග ටිකක් කියන්න පුලුවන්ද,,කන්නම බෑ මචන්ල
  18. S

    අක්කල බැදල ඉන්න අය,

    තමන්ගෙ පෞද්ගලික තීරණ තනියෙන් ගනින් බන්,,එක එක්කෙන ගෙන් ඇහුවම එයාල දෙන්නෙ එයාලගෙ අත්දැකීම් මත උපදෙස්,,,,අම්මට තාත්තට උබට හොදයි නම් එච්චරයි,,අක්ක කෙනෙක් බැන්දම කසාදේ අසාර්තකම වෙනව කියල කියන්න බෑ,,නන්ගිල බැද්ලත් අය්යලට කොකා පෙන්නල යන ඒව කොච්චර තියෙන්වද,,තමන්ට ගැලපෙන එක බැදගනින්,,මාත් යලුවෙල හිටිය...
  19. S

    කසාදය යනු

    :yes::yes::yes:
  20. S

    සුද්දීයක් බැන්දොත් ??

    oya manussayata reply karala wadak na .....eya me wena athal ekak ganne ,,naththan thamange ammata ohoma kiyayida,,ekko anukampa karanna ona...ammage adare labila nathiwada danne naha

    No contents