මචන්ලා, මම ගෙදර ප්ලග් වලට වයරින් එක ගහුවෙ 1.044 වයර් එක දාල. මේකට දැන් CEB එකෙන් කේස් දානවද?
ලයිට් වලයි ප්ලග් වලයි ස්කිට් වෙන වෙනම තියෙන්නෙ. අනික එකක ප්ලග් 3i තියෙන්නෙ 5A බේකර් එකක් දාල.(ලොකු ලෝඩ් එකක් ගන්න ඒව නෙමෙයි. ලෝඩ් එක වැඩි ඒවට 1.5 දාල තියෙන්නෙ.)
මට දැනගන්න ඕනෙ CEB එකෙන මේකට supply...