කුරැලෑ වලවල්

Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    කුරැලෑ වලවල් වලට බෙහෙත් කරල හොද උන අය ඉන්නව නම් උදව් කරන්නකෝ.
    ඩොක්ටගෙන් බෙහෙත් ගත්තොත් හරියයිද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    උබේ වයස කීයද දැන්.. 15-20 වගේ නම් ඕක වැඩිය නොහිතා සබන් දාලා හෝදපන් .. මූණ වියලිව තියාගනින්. මූණ නිතරම ඇගිලි වලින් අල්ලන්න යන්න එපා. Acne Aid වගේ සබන් කෑල්ලක් ගන්න.. වැඩිය දේවල් මූණට ගාන්න යන්න එපා
     
    Last edited:

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    උබේ වයස කීයද දැන්.. 15-20 වගේ නම් ඕක වැඩිය නොහිතා සබන් දාලා හෝදපන් .. මූණ වියලිව තියාගනින්. මූණ නිතරම ඇගිලි වලින් අල්ලන්න යන්න එපා. Acne Aid වගේ සබන් කෑල්ලක් ගන්න.. වැඩිය දේවල් මූණට ගාන්න යන්න එපා

    ඇයි වැඩිය හිතන්න එපා කිව්වෙ නිකම්ම හොද වෙනවද? වයස 23යි. දැන් නං තෙල් නෑ කුරැලෑත් නෑ. වලවල් තමා තියෙන්නෙ.මං මයික්රො නීඩල් තෙරපි එක කරා ඒත් හරිගියෙ නෑ..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බෙහෙත් නෑ ඕකට. කාලයක් යද්දී පොඩි වලවල් නම් වැහෙනවා. Micro needle එක පාරක් කරලා හරි යන් නෑ. session කීපයක් කරන්න ඕන මන් දන්නා විදිහට. නැත්නම් laser treatment session ටිකක් කරගන්න. වියදම් යන වැඩක්. derma roller එකකිනුත් try කරන්න කල් යන වැඩක්.