ඔන්න ආයෙත් පෝස්ට් කලා.
මේකෙ තේරුම මේකයි.
අපේ කයට කවම දාවත් භාහිර යමක් ස්පර්ෂ උනාට එවා විඳින්න බෑ. අපි විඳින්නේ අපේම කයයි.
ඒ කිව්වේ, අපේ අතට මොකක් හරි ගැටුනොත්, අපි විඳින්නේ අපේම කයම මිසක් අර ගැටුන දේ නෙවෙයි. ඒ උනාට අපි හිතෙන් හිතා ගන්නවා, අපි වින්දේ අර ගැටුන දේ කියලා. ඕකට බුද්ධාගමේ හැටියට...