මගේ ex කෙනෙක් ඉන්නවා. සමාජෙට පෙන්නන්නේ ඉතාමත් දැහැමි ජිවිතයක් ගත කරන බිස්නස් කරන wealthy family එකක කෙල්ලෙක් වගේ. ඒ වගේම තමයි සමාජේ ටිකක් ප්‍රසිද්ධ චරිත එහෙම සෑහෙන්න අඳුරනවා. කතා බහෙන් හැසිරීමෙන් ඉන්න විදියෙන් කිසිම නරකක් සැකයක් ඒකි ගැන හිතෙන්නෙම නෑ. ඒකෙන් තමයි කොල්ලෝ අල්ලගන්නෙත්. ඒ උනාට එක පාර...