1. uniguy

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    Machan elama thread ekak ! :D
  2. uniguy

    SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

    අප්පද බොල, කඳුරට ගැහුව නෙ වයඹට ! :D
  3. uniguy

    SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

    SLPL එළ. හිතුවට වඩා හුඟක් හොඳයි. සෙනඟත් තව ටිකක් ආවනන් එළම එළ. මට බය කයිට් වෙලා කොම්පැනි කාරයෝ ඊලඟ පාර එන්නෙ නැතිවෙයිද කියල. මම කැමති කඳුරට දිනනවනන්. හැබැයි වයඹ එලටම සෙල්ලම් කරනවා. :D
  4. uniguy

    මචoලා කඩ්ඩ

    අනිත් එක තමයි බන්, කඩ්ඩ හදාගන්ඩ හොඳම විදිහ පුලුවන් තරන් කඩ්ඩ පොත් කියවන එක. :)
  5. uniguy

    මචoලා කඩ්ඩ

    මචන් වෙන තැන් වලට වඩා British Council හොඳයි බන්. එකනන් ශුවර් එකටම කියන්ඩ පුලුවන්. මෙ ලින්ක් එක බලන්ඩකෝ. :yes: http://www.britishcouncil.org/srilanka-learning-better-spoken-english.htm
  6. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    season එකේ හොඳම තරඟය KANDY vs HAVELOCKS අද (18/08/2012) ප.ව. 4.30 ට හැව්ලොක් පිටියේදී :D
  7. uniguy

    රට කරන්න බැරිනම් මට දෙන්න-Ranil Wicramasinghe

    මහරජා ජරා යකා උනාට ඉතින් රනිල් කියලත් හොඳ එකෙක්යැ ! :oo:
  8. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    මහරජා ඇවිත් අත වනනකොට වැදුන බන් මරු හූවක් ! :D
  9. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    මෙන්න තවත් වීඩියෝ එකක් YwkPJZDvcic
  10. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    හොරෙන් -රෙප් දෙන *න්සියො ටික බය නැතුව ඇවිත් මෙතන comments දාපල්ලකො. උඹලත් රජ පැටවු වගේම තමයි. හොරගේම් තමයි දෙන්නෙ. :lol:
  11. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    Comments ටික දරාගන්න බැරුව CSN කාරයෝ පොස්ට් එක අයින් කරල. අයියෝ සල්ලි! රජ පැටවුන්ගෙ *න්න කම තමා ඉතින්
  12. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    ow ban, aththa kathaawa. untama giya rata ! :frown:
  13. uniguy

    නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

    Ow ban. Api asadaranayak gana kathaa karama dan kiyanne fonsekata kade yanawa kiyala thamai.

    No contents