1. Ambatta

    උසස් පෙළ විභාගය අහෝසි කර , රාජ්‍ය විශ්ව විද&#3

    උසස් පෙළ විභාගය අහෝසි කර , රාජ්‍ය විශ්ව විද&#3 දැන් ගොඩක් ඉදිරිපත් වන මත අනුව උසස් පෙල විභාගය තහනම් කලොත් රටේ ගොඩක් ප්‍රශ්න විසදුම් ලැබේද, උසස් පෙල අසමත් හෝ විශ්ව විද්‍යාල නොගියොත් ප්‍රශ්නයක් නෑ , එයාල රටට බරක් නොවී ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල , කැම්පස් වල ලස්සනට ඉගෙනගනී, තමන් කැමති දෙයක්...
  2. Ambatta

    කුලිය ගෙවලා...?

    මා කුලියට ගත් නිවසේ රෙන්ටෙක කවුරුද ගෙවලා// දැන මා හද පතුලේ සැකයකි උපදින්නේ මා ලොතරැයි විකුණද්දි කවුරුන් හෝ ගෙවලා තියේ කවුරුද ගෙව්වේ රෙන්ටෙක කවුරුද ගෙව්වේ// බිරිදගේ සොහොයුරා මෙන්ම මා සොයුරුද කුණු ලෝබයි// මගේ යාලුවෙක් රෙන්ටෙක ගෙව්වද මන්දා ගිය මාසෙත් ගෙවල් කුලිය බිරිදගෙ අතටම දුන්නා ඒ සල්ලිත් ඈ...
  3. Ambatta

    බොදු විශ්ව

    බදින්න හිටපු කෙල්ල ඕකෙ තමා...!
  4. Ambatta

    කොටා....?

    https://www.facebook.com/Ananmanan.fanpage/videos/10153974147382546/
  5. Ambatta

    සිංහල_කුල_ක්‍රමය

    නවන්දන්න කියන කුලේ ගැන දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො...
  6. Ambatta

    දැකපු සරාගීම දේ

    පචයක් ගහනකොට පොඩ්ඩක් කල්පනා කරල තාත්විකව කරපන්කො,
  7. Ambatta

    දැකපු සරාගීම දේ

    Subscribed Threads වල මේ Thread එක තියනව දැකල තමා මටත් සිද්දියක් මතක් උනේ, අවුරුදු 4ට විතර කලින්, නැවතිලා හිටපු අපාර්ට්මන්ට් එකේ උන වැඩක්, මායි යාලුවෙකුයි වෙඩිමකට ගිහින් එන්න රෑ උනා (2 පෙ.ව ) ආවට පස්සෙ මතක් උනේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් යතුර අරන් යන්න අමතක වෙලා, අපි හිටියෙ අපාර්ට්මන්ට් එකේ 3...
  8. Ambatta

    මේක_අලුත්_style_එකක්ද ?

    පුක්ශනීය විලාසිතා
  9. Ambatta

    බලපල්ල දැකල හුරු කෙනෙක්ද කියල...

    බලපල්ල දැකල හුරු කෙනෙක්ද කියල... බලපල්ල දැකල හුරු කෙනෙක්ද කියල... https://www.facebook.com/roshy.johnz
  10. Ambatta

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

    හරිම දුකයි කතාවට, පවු කාර යාලුවො, බලෙන්ම බොඩිමට ගෙන්නගෙන, බලහතකාරයෙන් බෝතල් ගෙන්නගෙන, බලෙන්ම පොවල, ඊට පස්සෙ නිදාගන්න දෙන්නෙ නැතුව කෑලි ගැනකතාකොරල, බලෙන්ම බඩු පොට් එකකට එකකට එක්කන් ගොහින් . බලෙන්ම උගෙන් සල්ලිත් ඉල්ලගෙන, බලෙන්ම උක්කෝපු සීන් එකක්නි වෙලා තියන්නෙ, හෙනම ගහපන් මේ අහින්සක කොල්ලගෙ පවුකාර...
  11. Ambatta

    පට්ට ඩාන්ස් එක නේ........!

    පට්ට ඩාන්ස් එක නේ........! පට්ට ඩාන්ස් එක නේ........! https://www.facebook.com/Inaya.Tv/videos/1399813203417672/
  12. Ambatta

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    තෝ දන්නවනන් කියපන්කො...
  13. Ambatta

    කුලේ පර හැත්ත දැනගමු

    මාත් ඔහොම සීන් එකක් අහල තියනව ජිනසේන එක ගැන.ඒකත් කුලයක් බලල කට්ටිය ගත්ත කියල කතාවක් තියනව
  14. Ambatta

    කලිසම_නිතීඥවරියන්ට

    එහෙනන් අලුත් කෙල්ලො ෆීල්ඩ් එකට ඇවිත් ඉවරයි , මෝල් අමාරුව කරවෙච්ච නාකි ලෝයර්ස්ල තමයි බහුතරය ඉන්නෙ .
  15. Ambatta

    Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

    තූ නොදකිං, අවුඩිය එපාවෙනව දෙපැත්තෙ බාස්ල දෙන්න දැක්කම...
  16. Ambatta

    Viral Fever

    ඇන්දේම තියල තියපන් , ඩොකාල දෙන්නෙ පොඩි පොඩි සිල්ලර බෙහෙත් ටිකක් තමයි, ඒ හැටි ඒ ලෙඩේ... දවස් 4න් සනීප වෙනව , පොඩි එකාට කොහොම හරි කවපන්, මහන්සි කොරවන්න එපා.(ඩෙංගු නෙවෙ කියල ශුවර් නං තමා පුතෝ...)
  17. Ambatta

    අඩු කුලේ පර හැත්ත | කුල සහ ගතිගුණ…

    අනෙ දන්න දෙයක් කියපන් බං, දේව නන් දන්නෙ නෑ, විශ්ව කියන්නෙ නවන්දන්න එකෙ ලෝහ කැටයං වගෙ කරපු කුලයක්ලු, නුවර ලංකාතිලක පන්සල පැත්තෙ පිත්තල කැටයං කාරයො එහෙම ඒකෙලු.

    No contents