1. shehan6262

    රට ඉන්න අපිට ලංකාවේ ඉන්න උඹලාගෙන් උදව්වක&#3530

    රට ඉන්න අපිට ලංකාවේ ඉන්න උඹලාගෙන් උදව්වක&#3530 මචෝ ලංකාවේ හිට් වෙන් සින්දු පුළුවන්නම් නමෙන් විතරක් අප්ඩේට් කරපල්ලා. කොහෙන් හරි හොයලා ඩවුන්ලෝඩ කරගන්න පුළුවන්. අවුරුදු 6කට පස්සෙ ගිය අවුරුද්දේ ලංකා‍වට ‍ආවෙ මරු බං. ඒ වෙනකං ලංකාවේ පරණ සින්දු සෙට් එකක් මොබල් එකට දාගෙන අහ අහ හිටියෙ. අ‍යෙ එන්න අවුරුදු...
  2. shehan6262

    උබුන්ටු ද ලිනක්ද?

    උබුන්ටු ද ලිනක්ද? kauruhari danna ekek kiyapallako Ubontu OS ekei Linux ekei thiyana wenasa mokakda kiyala.
  3. shehan6262

    කතරගම යන්න ඔනේ...

    කතරගම යන්න ඔනේ... මචංලා මම ඉන්නෙ ඉතාලියේ. ලබන මාසේ ලංකාව‍ට එන්න හිතාගෙන ඉන්නෙ කතරගම හරි සෙල්ල කතරගම හරි නවතින්න පුළුවන් සිරා ගෙයක් දන්න කවුරැහරි ඉන්නවානම් කන්ටැක්ට් කරගන්න විදියක් කියපල්ලකො. නිදාහසේ කොල්ලො සෙට් එක්ට උයාගෙන කාලා බීලා ඉන්න පුළුවන්නම් තැනක්නම් ගොඩක් හොදයි. mail ekak dapan mata...
  4. shehan6262

    Web designer teaching vacancy

    Macho hoda web designer kenek innawanam individual online classes karanna puluwan, mage laga vacancyak tiyanawa. mail ekak danna. He must be professional with Adobe dreamweaver CS 5.5 Adobe flash CS 5.5 also html and css, div tags & Adobe premier CS 5.5 <[email protected]>

    No contents