රට ඉන්න අපිට ලංකාවේ ඉන්න උඹලාගෙන් උදව්වක්
මචෝ ලංකාවේ හිට් වෙන් සින්දු පුළුවන්නම් නමෙන් විතරක් අප්ඩේට් කරපල්ලා. කොහෙන් හරි හොයලා ඩවුන්ලෝඩ කරගන්න පුළුවන්. අවුරුදු 6කට පස්සෙ ගිය අවුරුද්දේ ලංකාවට ආවෙ මරු බං. ඒ වෙනකං ලංකාවේ පරණ සින්දු සෙට් එකක් මොබල් එකට දාගෙන අහ අහ හිටියෙ. අයෙ එන්න අවුරුදු 2ක් විතර යයි. ඒ නිසා අළුත් සිංදු තිබුනොත් කියපල්ලා. හැම සිංදුවක්ම අහන්න තරම් අපිට මෙහෙ වෙලාව නෑ බං. එකසිය ගානට වැඩ. උඹලත් හොඳට ඉගෙන ගෙන ලංකාවෙම ජොබ් කරපල්ලා. ඊට වඩා සැපක් නෑ බං.