1. N

    elakiriye weda kaarayek nedda bn?

    බම්ප්
  2. N

    සනත්_කොල්ලගේ_වැඩ

    ලංකාවේ කොල්ලෙක් නෙ බන්.... මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ අය දැන් නැහැ ලංකාවේ.....
  3. N

    ටොරන්ට් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කලා. world.war.z.2 (2016)

    ටොරන්ට් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කලා. world.war.z.2 (2016) ටොරන්ට් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කලා. world.war.z.2 (2016) කියලා. ඒ ෆිල්ම් එක තියෙන්නේ rar එකක් විදිහට. extract කරන්න හදද්දී මුරපදයක් ඉල්ලනවා. දන්නා කෙනෙක් කියනවද ඒ මුරපදය ගන්න විදිහ හරි නැත්තන් මුරපදය නැතුව ෆිල්ම් එක extract කරන විදිහක්.
  4. N

    පියුමි

    සංසාරේ සංසාරේ........
  5. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    ඔව් බන් වෙන හැටියකට මුන දෙනවා.
  6. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    අපි දෙන්නම එකට campus ගියේ බන්. 2013e out වුනේ. engineering faculty හිටියෙ. එතනින් එහාට විස්තර කියන්න බෑ බන් කෙල්ලගේ චරිතෙට හානියක් වෙන නිසා.
  7. N

    හොරණ නිවසක් සමග ඉඩමක් විකුණගන්න උදව්වක්

    ගෙදර පිටතින් පෙනුම වත් ෆොටෝ නැද්ද?
  8. N

    කෙල්ල යන්නම ගියා..

    ඒක අතැරලා වෙන හොද කෙල්ලෙක් හොයා ගනින්. හැබැයි පුතෝ ඔය කෙල්ල දවසක ආයේ අඩ අඩ උබ ගාවට එයි, එදාට උබ ආයේ ඒ කෙල්ල එක්ක සෙට් වෙන්නෙපා කීයට වත්.
  9. N

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    gastic වලට බෙහෙත් අරන් දියන්. උදේ පාන්දර හිස් බඩ පුරෝලා වතුර වීදුරුවක් පොවපන්. බිස්කට් පිටි කෑම කන්න දෙන්නෙපා. ටික දවසක් යනකොට හරි යයි.
  10. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    පුද්ගලික දෙයක් හිත හද ගන්න උපදෙසක් ගන්න පොස්ට් 1k දැන්මහම විකාර reply දාන්නෙපා බන්. මොකක් හරි අපහසුතාවයක් නිසා හිත සැහැල්ලු කරා ගන්න මේ පොස්ට් එක දැන්මේ.
  11. N

    කඩේ_නංගි

    අම්මේ කෙල්ලොද කෝකටත් උබ ෆුල් insuarans එකක් දාල බැංකු card banku පොත් ගෙදර උන්ගේ නමට හරවලා යමන් ආයේ ඒ කඩේට යනවා නම්.
  12. N

    සිගරට් මිළ වැඩිවීම ස්ථිර වේ – මෙන්න වැඩිවන &#3

    මොන දේ කරත් බොන එකා බොනවා බන් :rolleyes:
  13. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    ඒ වගේ තමා බන්. ඒත් කෙල්ල වෙනස් වුන පලියට හිත හදා ගන්න තරම් හීයක් නෑ බන් මට.
  14. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    නෑ මචන් මම මගේ අම්මට ගරු කරන විදිහටම කෙල්ලට රෙස්පෙච්ට් කලා, ආදරේ කලා, පුළුවන් හැම වෙලේම ලගයි හිටියෙ. මට දෙයක් ගත්තෙ නෑ කෙල්ලට අරන් දුන්නා නොකා නොබී සල්ලි ඉතුරු කරලා. මොකද මට නැතිව උනත් මම සතුටු වුනා කෙල්ල ඒ දුන්න දේවල් වලින් සතුටින් ඉන්න එකට. මට තිබ්බෙ ඒ වගේ අහිංසක සතුටක් බන්.
  15. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    කෙල්ලො කියන්නෙ බැලුවහම විශ්වාස කරන්නම බැරි ජාතියක්නෙ බන්. දැන් හිතෙනවා කෙල්ල එක්ක ගත නොකර ඒ වෙලාවෙත් campus යන කාලෙ part time හරි job 1k කලා නම් අද අතේ හරි කීයක් වත් ඉතුරු වෙනවා.
  16. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    තැන්ක්ස් for bump බ්‍රෝ.......
  17. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    මම ඒ කෙල්ලගේ අම්මලට වැඩිය බරපතලව කියන නැතුව නෝමල් කිව්වා සීන් එක. පව් බන් ඒත් අම්මා කෙනෙක්නෙ. අද උදෙත් මට call කරලා කියනවා අනේ පුතේ ඔය වගේ බෑනා කෙනෙක් ලබන්න අපි පින් කරලා නැතුව ඇතිලු. එයාට මම එයාගෙම පුතා වගේලු. මට කදුළු ආව බන්. ඒත් අම්මා කෙනෙක්නෙ. ජීවිතේ පුදුමාකාරයි.
  18. N

    ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

    අනිවාර්යෙන් අම්මයි තාත්තයි ගැන මම හිතනවා බන්. ඒ දෙන්නා හින්දයි මම ඉගෙන ගත්තේ. මට ජොබ් එකත් නැති වුනා මේ ආදරේ නිසා. දැනටත් මට කන්න බොන්න දෙන්නෙ ගෙදරින්නෙ. මම ඒත් මාර විදිහට මානසිකව වැටිලා ඉන්නේ බන්. අම්මලට ඒක පෙන්නන් නෑ මම.

    No contents