1. gattaKO

    Hair Transplant උදව්

    කට්ටිය, Hair transplant එකකට යන්න හදන්නේ Hair Transplant By kesha එකට ගියා ගාන පට්ට ලාබයි. කෙස් ගස් 2500-3000ක් වගේ වෙන package එකක් යන්නේ Rs 180000 ඉදන් තැන නං ටිකක් ඇල්ලුවේ නෑ මේ place එකෙන් treatments ගත්ත අය ඉන්නවා නම් experience බෙදාගමු Please help
  2. gattaKO

    Good point

    තද තද... රාජ්‍ය බුද්ධි අංශය ලෙප්ට්
  3. gattaKO

    Movie එකක් හොයාගන්න උදව්......

    මේකේ කතාව, පදක්කමක් වගේ එකකින් ලෝක දෙකක් අතර යන කෙස් එකක්. කොල්ලට අහම්බෙන් පදක්කමක් ලැබිල වෙන ලෝකෙකට ගිහින් එහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට අයෙ මේ ලෝකෙට එන්න වෙනවා. පස්සේ උ අවරුදු ගානක් ප්ලැන් කරලා මෙහෙන් පදක්කමක් හොයල අයෙ එහෙට යනවා. මට මතක paul walker හිටිය වගේ, එත් එයාගේ film ලිස්ට් එකේ...
  4. gattaKO

    Java Project

    මචන්ලා Social Media Network Web Application එකක් හදන්න project එකක් අපේ ලග තියනවා, java Spring + Angular Js + MySQL වලින් තමයි කරන්න තියෙන්නේ, freelancer එක දාන්න කලින් එළකිරියේ දැම්මේ අපේ සෙට් එකකට දෙන්න. පුළුවන් අය PM කරන්න. BUMP එකක්වත් ගෙන යන්න කාටහරි chance එකක් නෙහ් :) Looking for a...
  5. gattaKO

    Vacancy

    මචන්ලා අපේ අලුත් project එකක facebook Marketing වැඩකට Graphic Artist කෙනෙක් හොයනවා. adobe illustrator වලින් වගේ cartoon characters ඉන්න post ටිකක් design කරගන්න තියෙන්නේ. එක post එකකට 2000ක් වගේ ගෙවනවා. දිගටම වැඩත් තියනවා. part time කරන්න පුළුවන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM කරන්න.

    No contents