gattaKO

Active member
  • Jan 7, 2016
    243
    137
    43
    මචන්ලා අපේ අලුත් project එකක facebook Marketing වැඩකට Graphic Artist කෙනෙක් හොයනවා. adobe illustrator වලින් වගේ cartoon characters ඉන්න post ටිකක් design කරගන්න තියෙන්නේ.
    එක post එකකට 2000ක් වගේ ගෙවනවා. දිගටම වැඩත් තියනවා. part time කරන්න පුළුවන්


    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM කරන්න.