ගනන් ගන්න එපා සහොදරයා මගෙ හිත මෙන්න මෙ ටිකෙන් තමයී හෑදුනේ:):):):):):lol:
ආදර් කියන්නේ විදීම මිස විදවීම නෙවේ
උඔට සිරා ලව තාම හම්බෙලා නෑ
එයා ගියානම් යන්න දීපන්
කෙල්ලෝ යන යන ගානට අඬන්න එපා බං
සතුටු වෙයන් මං තව කෙල්ලක් ආශ්‍රය කරලා බැලුව කියලා
මොකද අපිට ඕනවටයැ යන්නේ
එක්ස්පීරියන්ස් ගනින්
එක...