1. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි. අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි. මේ ආකාරයට උතුම් ස්ත්‍රිය...
  2. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන්...
  3. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්‍ෂ වී කම්මැලි නොවී උපාය පරීක්‍ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල...
  4. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ...
  5. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    මීළඟටඅපිබුදුරදුන්වදාළඑමධර්මඅටමොනවාදැයිවෙනවෙනමවිමසාබලමු. අර්ථයකැමැතිවූයහපතකැමැතිවූඅනුකම්පකවූමවුපියන්විසින්අනුකම්පාවඋපදවාතමදියණියයම්සැමියෙකුටවිවාහකරදෙනුලබයි. ඇයවිවාහවූපසු (පුබ්බුට්ඨායිනී) තමස්වාමිපුරුෂයාටපෙරනැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමිපුරුෂයානිදාගත්පසුවනිදයි. (කිංකාරපටිස්සාවිනී)...
  6. E

    "බෞද්ධ" Ahmedට ප්‍රශ්න-ස්ත්‍රීන්

    යහපත්බිරිඳකසතුගුණ...... අර්ථයකැමැතිවූයහපතකැමැතිවූඅනුකම්පකවූමවුපියන්විසින්අනුකම්පාවඋපදවාතමදියණියයම්සැමියෙකුටවිවාහකරදෙනුලබයි. ඇයවිවාහවූපසු (පුබ්බුට්ඨායිනී) තමස්වාමිපුරුෂයාටපෙරනැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමිපුරුෂයානිදාගත්පසුවනිදයි. (කිංකාරපටිස්සාවිනී) කරන්නටඅවශ්‍යදේවිමසයි. (මනාපචාරිනී)...
  7. E

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

    karmaya katawath nawaththanna ba. oya kiyapu paw kalama gahanu bawayaka ipadenawa thama. ehema kiyanne gahaniya pahathata daala nemei. gahaniyak swabaawenma pirimiyekuta sapekshawa wadiyen duk widinawa. (daruwaku bihikireemedi, masika aarthawa haranayedi wage biological factors wagema...
  8. E

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

    karmaya katawath nawaththanna ba. oya kiyapu paw kalama gahanu bawayaka ipadenawa thama. ehema kiyanne gahaniya pahathata daala nemei. gahaniyak swabaawenma pirimiyekuta sapekshawa wadiyen du widinawa. (daruwaku bihikireemedi, masika aarthawa haranayedi wage biological factors wagema socially...

    No contents