මහෝෂධ ප්‍රශ්නය වගේ, මම විෂක් තියෙනවා නම් ඔප්පු කරන්න කිව්වම..
උඹ කියනවා විෂක් නැහැ කියලා ඔප්පු කරන්නලු
අරන් වරෙන් ඔය විෂ තියෙනවයි කියෙන ටොෆි, ජංගි, බ්‍රා ටිකක්
අපි ලැබ් එකකට දීලා චෙක් කරවමු
මම සම්පූර්ණ මුදලම ගෙවන්නම්
හොඳ සිංහල සිංහයෙක් ගෙ ලැබ් එකක් හොයලා මට මැසේජ් එකක් එවපන්