1. Tharuskzi

    baggage missing in airline

    අපි එයාර්පෝට් එකේදි බාර දෙන ලොකු බෑග් එක නැති උනොත් මොකද වෙන්නේ. සාමන්‍යයෙන් එයාර් ලයින් එක ඒකට ගෙවනවද? කීයක් විතර දෙනවද? වටිනාකමට සමානව ගන්න පුලුවන්ද? ගත්ත බඩුවල රිසිට් නැත්නම් හබක්ද?
  2. Tharuskzi

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා

    චන්දික හතුරුසින්හ දේශ ද්‍රෝහියා මූ ලංකාවේ රහස් ටික ඔක්කොම බෙන්ගලි කොටින්ට විකුනන්න ඇති. බලපන්කො උන් ගහන හැටි.ලංකාවේ ඉපදිලා ලංකාවේ මහජන මුදලින් ක්‍රිකට් ගහලා ක්‍රිකට් ‍ටුවර් ගිහිල්ලා බන්ගලියන්ට ක්‍රිකට් පුරුදු කරනවා..ලැජ්ජ නැද්ද කොටියා මාක් රටකට කඩේ යන්න.අනිත් එක බන්ගලියො කොටි ඇදුම් ඇදගෙන...
  3. Tharuskzi

    නිලියො මහත් වෙලා තියෙන හැටි

    නිලියො මහත් වෙලා තියෙන හැටි _4-neeQWDEc
  4. Tharuskzi

    පිටසක්වල ජීවීන් පෘතුවියට පහර දෙනවා

    පිටසක්වල ජීවීන් පෘතුවියට පහර දෙනවා පන්දාහකින් සමන්විත පිටසක්වල ජීවීන් පිරිසක් ලෝකය ආක්‍රමනය කරන්න එනවා.හෙට අනිද්දම ගහන්න යන්නේ

    No contents