baggage missing in airline

Tharuskzi

Member
Feb 15, 2017
32
5
0
අපි එයාර්පෝට් එකේදි බාර දෙන ලොකු බෑග් එක නැති උනොත් මොකද වෙන්නේ. සාමන්‍යයෙන් එයාර් ලයින් එක ඒකට ගෙවනවද? කීයක් විතර දෙනවද? වටිනාකමට සමානව ගන්න පුලුවන්ද? ගත්ත බඩුවල රිසිට් නැත්නම් හබක්ද?
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි එයාර්පෝට් එකේදි බාර දෙන ලොකු බෑග් එක නැති උනොත් මොකද වෙන්නේ. සාමන්‍යයෙන් එයාර් ලයින් එක ඒකට ගෙවනවද? කීයක් විතර දෙනවද? වටිනාකමට සමානව ගන්න පුලුවන්ද? ගත්ත බඩුවල රිසිට් නැත්නම් හබක්ද?

    Bag එක ලේසියෙන් නැති වෙන්නේ නෑ plane එකෙන් බැස්ස ගමන්ම baggage carousel එකට ගියොත්. කොයි රටේ උනත් plane එකෙන් බැස්ස ගමන්ම Immigration counter process එක ඉවර කරලා ඉක්මනට ඔතනට යන්න. Bag එක ගත්තට පස්සේ Duty Free shopping කරගන්න.

    නැති නොකර ගන්න, ලේසියෙන් අදුරගන්න මේ උපක්‍රම පාවිච්චි කරන්න:

    1) Bag එකේ luggage handle, side carry handle එකේ පාට පාට රිබන් පේන්න දාන්න. දාද්දී හොදට දිගට එකක් දාන්න.(රෝද වල නොගැවෙන්න)

    images

    මේ වගේ baggage belt එකක් දැම්මොත් වඩා හොදයි.

    mpzp2q2.jpg

    2) To, From address දාලා ටැග් 2,3ක් ready පිට තියන් ඉන්න. තව ඕවා Bag එකෙත් එල්ලලා තියන්න. මතක ඇතුව වැඩ කරන contact number එකක් දාලා තියන්න international country code එකත් එක්ක. මේකේ දෙපැත්තේම විස්තර පෙන්න දාන්න.

    9282240708638.jpg

    3) හදිස්සියෙවත් නැති උනොත් Boarding pass එකත් එක්ක දෙන Baggage claim card එක ලගම තියෙන අදාළ airline counter එකට ලබාදෙන්න. එයාලා කඩිනමින් Bag එක track කරන්න උදව් කරයි. මෙහෙම Bag loss එකක් වෙන්නේ Interchangeable flight එකක් ගන්න විට. සමහර වෙලාවට තමන්ගේ bag එක ලෝකේ අනික් කොනෙන් මතුවෙන්න පුළුවන්.

    ijuCgEB.jpg

    4) කුණු ලෝබ නොවී Bag එකට හොද වටින luggage lock/padlock එකක් දාගන්න. පුලුවන්නම් TSA Approved durability අගය වැඩි එකක් ගන්න. ආරක්ෂා කරන්නේ තමන්ගේ bag එක මිසක් වෙන කෙනෙක්ගේ නෙවෙයි නේ.. නැති උනොත් තමන්ටමයි පාඩුව.

    Padlock/luggage lock ගනිද්දී අර number pad එක තියෙන එක ගන්න එපා මොකද ඒක crack කරන්න හරි ලේසි නිසා. මේ වගේ එකක් ගන්න.

    41jk3m0O4YL.jpg

    5) මතක් කරලා මේ ඔක්කොම එල්ලලා අන්තිමට බෑග් වල විවිද පැති වලින් ගත්ත photo ටිකක් phone එකේ ගමන ඉවර වෙලා ගෙදර එනකන්ම තියාගන්න. හදිස්සියේවත් බෑග් එක ලොස් උනොත් මේක පෙන්නලා visual idea එකක් දෙන්න පුලුවන් අපි තටම තටම බෑග් එක මොන වගේද කියනවට වඩා.

    G.O.O.D L.U.C.K
     
    Last edited:

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18

    Bag එක ලේසියෙන් නැති වෙන්නේ නෑ plane එකෙන් බැස්ස ගමන්ම baggage carousel එකට ගියොත්. කොයි රටේ උනත් plane එකෙන් බැස්ස ගමන්ම Immigration counter process එක ඉවර කරලා ඉක්මනට ඔතනට යන්න. Bag එක ගත්තට පස්සේ Duty Free shopping කරගන්න.

    නැති නොකර ගන්න, ලේසියෙන් අදුරගන්න මේ උපක්‍රම පාවිච්චි කරන්න:

    1) Bag එකේ luggage handle, side carry handle එකේ පාට පාට රිබන් පේන්න දාන්න. දාද්දී හොදට දිගට එකක් දාන්න.(රෝද වල නොගැවෙන්න)

    images

    මේ වගේ baggage belt එකක් දැම්මොත් වඩා හොදයි.

    mpzp2q2.jpg

    2) To, From address දාලා ටැග් 2,3ක් ready පිට තියන් ඉන්න. තව ඕවා Bag එකෙත් එල්ලලා තියන්න. මතක ඇතුව වැඩ කරන contact number එකක් දාලා තියන්න international country code එකත් එක්ක. මේකේ දෙපැත්තේම විස්තර පෙන්න දාන්න.

    9282240708638.jpg

    3) හදිස්සියෙවත් නැති උනොත් Boarding pass එකත් එක්ක දෙන Baggage claim card එක ලගම තියෙන අදාළ airline counter එකට ලබාදෙන්න. එයාලා කඩිනමින් Bag එක track කරන්න උදව් කරයි. මෙහෙම Bag loss එකක් වෙන්නේ Interchangeable flight එකක් ගන්න විට. සමහර වෙලාවට තමන්ගේ bag එක ලෝකේ අනික් කොනෙන් මතුවෙන්න පුළුවන්.

    ijuCgEB.jpg

    4) කුණු ලෝබ නොවී Bag එකට හොද වටින luggage lock/padlock එකක් දාගන්න. පුලුවන්නම් TSA Approved durability අගය වැඩි එකක් ගන්න. ආරක්ෂා කරන්නේ තමන්ගේ bag එක මිසක් වෙන කෙනෙක්ගේ නෙවෙයි නේ.. නැති උනොත් තමන්ටමයි පාඩුව.

    ලෝක ගනිද්දී අර number pad එක තියෙන එක ගන්න එපා මොකද ඒක crack කරන්න හරි ලේසි නිසා. මේ වගේ එකක් ගන්න.

    41jk3m0O4YL.jpg

    G.O.O.D L.U.C.K

    Ow. Mean tama piliwela
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya

    patta
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොකද්ද උඹේ එයාර් ලයින් එක? බෑග් එකක් ලොස්ට් උනොත් උන් ගෙවන්නේ බරට , ලොස්ට්ද මිසින්ද කියලා බලපන් , මිසින්නම් ශ්‍රී ලංකන් එකට කම්ප්ලේන් එකක් දාපන් , උන් උබට රෙෆරන්ස් නෙමර් එකක් දෙයි ,

    Code:
     011 225 2861
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    804
    1
    518
    93
    Sky & Sea
    in 2012 i was flying to New York with emirates. i had a cheap luggage i bought from Pettah. When arrived NYC luggage had a crack, so i complained. They gave me a Samsonite free of charge. :lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    in 2012 i was flying to New York with emirates. i had a cheap luggage i bought from Pettah. When arrived NYC luggage had a crack, so i complained. They gave me a Samsonite free of charge. :lol::lol::lol:
    ado sirada ban ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Normally baggage nathi wenawa adui. but waradila wena destinations walata yawana seens tiyanawa.
    but baggage eka missing unoth Airline eken gewanawa 1kg ekata 50$ da koheda
    airline eken ekata wenas wenawa
    valuables check luggage danne nathi nisa diamons/gold wage ewa declare karala tibune nattam ewata gewanne na
    declare karala tibnoth gewanawa.