kaushala1988
පොර අන්තිමට කොටියට අහු උනාම "අනෙ අනෙ අනෙ අනෙ......ආ නේ......ආයි...යෝ.....මට හම්...මට හම්පිටි හම්" කියනවා ....අඩේ ඔව් බං....
"ඊට පස්සෙ...තකුන්ද තෙයි තෙයි තකුන්ද තෙයි තෙයි - තකුන්ද තක තෙයි තකුන්ද තෙයි.." කියල සින්දුවක් කියනවා...
අන්තිමට ගමරාල (ගමරාලගේ කට උගුරට යනකන්ම ඇරෙනව)...