ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP
මේ ජාතියෙ ගැටලු තියෙද්දි ඉතින් දුවගෙන එන්නෙ මෙහාටනෙ :rolleyes: මේකයි කේස් එක...
ගෙදරක් රෙන්ට් එකට දෙන්න හදන්නෙ. ඉතින් දීපු කෙනෙක් කරුණාකරලා කියනවද ගේ කුලියට ගන්න සහ දෙන අය අතර අත්සන් කරන ලියවිල්ල මොන වගේ වෙන්න ඕනෙද කියලා. එහෙම විශේෂ ආකෘතියක් එහෙම තියෙනවද ඕක...