1. haunte

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    මම කියන්නේ 140/70-17 එකක් දාල බලන්න කියලා. DSI හොඳ නැත්නම් වෙන කොම්පැනියකින් හරි මට ඇත්තටම size එක වෙනස් කරපු එක කියන්න ඕනේ වුනේ. DSI ඔච්චරටම අවුල්ද? ------ Post added on 1744976038
  2. haunte

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    Yamaha FZ v3 වල company එන්නේ 140/60-17 පිටිපස්සට. MRF අලුත් එකක් 21,000 වගේ වෙනවා. DSI 140/70-17 tyre එකක් දැම්මා ටයර් කඩේ එකා හොඳයි කියපු හින්දා 14,000කට. දැන් කලින්ට වඩා Comfort එක වැඩියි ඇත්තටම. කැඩිච්චි පාරවල් වල යද්දී හොඳ වෙනසක් තේරෙනවා. උසත් පොඩ්ඩක් වැඩි වුනා හැබැයි. කලින් උස(ඝනකම) =...
  3. haunte

    🔴BREAKING NEWS.. අවුරුදු 16කට හිරේ..

    එහෙම ගෙවන්න කියලා නියෝගයකුත් දෙන්න ඇති. සාමාන්යෙන් දෙනවා . අපරාධ(criminal) නඩු වලදී පාඩුව ගෙවලා නිදහස් වෙන්න බෑ, සිර දඬුවම්/දඩ මුදල් ගෙවන්නත් වෙනවා. සිවිල් නඩු වලදී පාඩුව (+ වන්දි මුදල්) ගෙවල නිදහස් වෙන්න පුළුවන්.
  4. haunte

    NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!

    රටේ රුපියල් 14ට 15ට renwable energy ගන්න තියෙද්දී රටේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කනවා වගේ 27ගානේ ගෙවන්න, පාරිබෝගිකයින්ට කෙලවල සල්ලි හම්බ කරන ඔය වගේ සෝලර් එවුන්ට උබ මොකද පෙනී ඉන්නේ බන් @monson ? සහගහන අපරාදයක්නේ 27ක් දෙනවා කියන්නේ. 19 දුන්නත් වැඩි වගේ.
  5. haunte

    සඳේ ගින්දර - Fire of the Moon 😍

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත "සඳේ ගින්දර - Fire of the Moon" නවකථාව දැන් සියලුම සරසවි පොත් අලෙවිසැල් වලින් මිලදී ගත හැකියි. #WimalWeerawansa #සඳේගින්දර
  6. haunte

    BYD new super-charging EV tech| විනාඩි 5යි KM 400යි..😱

    That power is declining rapidly. Specially after seizing Russian sanctions and asset freezing. Trump tariffs would make it worse.
  7. haunte

    මියන්මාරයට කිසිම සපෝර්ට් එකක් නැහැනේ අපෙන්.

    අටවැනි කියනවට වඩා VIIIවැනි කියද්දී ගතියක් තියෙනවා නේද?
  8. haunte

    ලාෆ්ස් ගෑස් මිල ඉහළට; ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි වේ.

    ඕක ප්‍රයිවට් කොම්පැනියක් නේද? ලිට්රෝ ගෑස් ගණන් කොහොමද?
  9. haunte

    රණවිරුවන් දඩයම් කිරීමට එරෙහිව ජනතා උද්ඝෝෂණය 😍😍

    අනිත් අයට එන්න කියල විමල් පොල්ල තියල හැබැයි අද
  10. haunte

    එහෙනම් සෝලාර් industry එකටත් ටටා බයි බායි කියන්න කාලේ හරි වගේ 🤭🤭

    ඕවට වියදන් කරපු එවුන්ට පාඩුවක් නෑනේ කලින් මිලටම උන්ට දෙන්න පුළුවන්නේ. Rs. 27 = 9.08 USD cents. Rs. 17= 5.71 USD cents. අදානිගේ මන්නාරම් එකත් 8.27 ද කොහෙදනේ බන්? ඔච්චර ගානක් දෙන්නේ මොකටද සෝලාර් වලට? රුපියල් 17 දෙන එක සාධාරණයි රජයේ(රටේ මහජනතාවගේ) පැත්තෙන්. සුළං බලාගාර 4.60 USD Centsද කොහෙද...
  11. haunte

    ⛔UPDATE⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව සිය නෞකා ස්ථානගත කරයි! 🚢 🛫

    සිරාවට මමත් හිතුවෙ යුද්ධ නැති වෙයි කියලා
  12. haunte

    🔴එයත් ඉල්ලා අස්වෙලා !!

    While I agree that acting like this is unprofessional, I don't feel that it is resign-worthy issue.
  13. haunte

    🔴එයත් ඉල්ලා අස්වෙලා !!

    ඒක මූ ගැහුවනම් ඉල්ලආස්වෙන්න ඕනේ තමා. මූ මාධ්‍ය ප්‍රකාශක වුනාට section එකේ ඉන්න වෙන මොකෙක්හරි press release එක දැම්මද දන්නේ නෑ හැබැයි.

    No contents