අනේ ඇයි අය්යෙ ඔයා මෙහෙම කරන්නේ .. ඔයා මෙතන ඔක්කොම දාලා.. මෙහෙම කලාම මගේ චරිතේටනෙ හොද නැත්තෙ.. මම රුම් එකට ගිහින් නරක වැඩක් කලෙ නැහැ අය්යෙ.. මම රුම් එකට ගිහින් එ අය්යත් එක්ක කතා කර කර ඉදලා අවා විතරයි. වෙන මුකුත් කලෙ නැහැ.. එ අය්යා මගෙ අතින් වත් ඇල්ලුවෙ නැහැ.. ඇත්තමයි.:love::love:. ඔයා පල්ලා...