එහෙම එකක් නෙවේ බන්. මම fertility නැති දවස් ගණන් කරලා කරන්නේ. bleeding වෙච්ච දවසේ ඉදන් හදලා. මේකි දවස කියලා තියෙන්නෙ වරද්දලා. වෙලා ගොඩ දවසකට පස්සෙ හරි දවස මතක් උනේ පෝය සෙට් වෙච්ච දවසක් නිසා ඒකෙ මතකෙන්. මෙච්චර කල් හරියට වැඩේ උනා. මේකි අන්තිමපාර දිනේ වරද්දලනේ කිව්වෙ ට්‍රැක පැනලා. පස්සෙ දවසක msg...