ඔය කියන විදියට අපේ පාරවල් ගන්න ගොඩක් කල් යයී...
හැබැයී සංචාරකයන් ආයෙ එන්නෙ නෑ කියන කතාව නම් බොරු බං....
මේක ලියන එකා ඇමරිකා වල ඉඳලා ඌ කොහොමද එහෙම කියන්නෙ...?:oo::oo:
මචං සංචාරකයෝ එන්නෙ අපේ රටේ පාරවල් බලලා යන්න නෙමෙයී නෙ බං....:no::no:
අනික අපි දුප්පත් රටක් තමයී,ඒත් අපේ ගොඩක් මිනිස්සුන්ගෙ...