ඇමරිකාව ඉතින් වෙනිසියුලාවත් ඇල්ලුව, ඉරානෙත් අල්ලන්න ට්‍රයි කලා,
කිව්ව වගේම ඉතින් ඇමරිකාව ඉරානෙ එක්ක යුද්දෙ පරාදයි,
ඊලගට, කැනඩාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, කියුබාව වගේ රටවල් වලට ශොට් එක දෙන්නයි ලෑස්තිය.
ලේසි වෙන්නෙ නෑ, ප්‍රන්ශය වගේ රටවල් එහෙම පට්ටම තරහයි ට්‍රම්ප් එක්ක ග්‍රීන්ලන්තය අල්ලන්න...