යාහූ එකවුන්ට් 2ක් හදපන්! ඊළඟට එක එකවුන්ට් එකකින් ප්‍රශ්න අහලා අනිත් එකෙන් උත්තර දීපන්. ආයෙත් ප්‍රශ්න අහපු එකෙන් ලොග් වෙලා උඹේ උත්තරේ බෙස්ට් එක තෝරපන්. එහෙම කරලා දවස් දෙකෙන් රෑන්ක් 2 එකවුන්ට් එකක් හදපන්. ඊළඟට අර ජොබ් වලදි උඹම ප්‍රශ්නයක් අහලා/ උඹම උත්තර දීලා/ උඹම බෙස්ට් අන්ස්වර් කියලා දාපන්. මම...