1. Sonique

    AMD Ryzen 5 3400G

    Owne. Man 96GB RAM kit ekak bala bala hitiya. 152 ta thibbe. Dan 64GB wath na e gaanata. Pissu. China aniwa solution ekak genei me awurudde
  2. Sonique

    AMD Ryzen 5 3400G

    RAM scene eka hinda PC assemble karana eka paadui. DDR6 release wenna onna menna thiyeddi DDR4 ganna eka echchara hoda wadak newe.
  3. Sonique

    Jepponge harinita mala panala blpnko mune hati 🤣

    දැන් ඉතින් ගාගෙන ඉවරයි ඔක්කොමල. අනුර විතරයි ඉතුරු. යන හැටියට එයත් වැඩිකල් යන්න කලින් ගාගන්නවා හත්පොලේ.
  4. Sonique

    Audit firm කොල්ලෙක් මැරිලා

    You can always quit and look for a job somewhere else.
  5. Sonique

    මේ නෙට්වර්ක් කේබල් හොදයිද?

    That is not a CAT 6 cable. CAT 5 at best.
  6. Sonique

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    මාත් මේ secondary වහනයක් විදිහට ඔය range එකේ වාහන හොයනවා. raize එකේ ඇතුල දැක්කම නියන්ඩතාල් එකෙක් පොරවෙන් කොටලා හදල වගේ. secondary market එක අඩු උනත් Kia යන්න බැලුවෙ. Toyota logo එක තිබ්බ කියල Toyotath නොවෙන මෙලෝ රහක් නැති එකකට 130ක් විතර දෙන්න බෑ.
  7. Sonique

    ⛔BREAKING⛔ US Delta Force landed in Europe⁉️️ "Operation Iron Strike" on the way!

    කන්න වෙන රටවල් වලට ගහන්නේ නෑ බන්. පොඩි උන්ට ගහල තාම අයියා USA කියල පෙන්නන්න හදන්නේ
  8. Sonique

    E Drive එකට මොකද වෙලා තියෙන්නේ?

    සමහර drive fail වෙද්දී precaution එකක් විදිහට read only යනවා. ඒකනං වෙලා තියෙන්නේ drive එක කියන්නේ ඔය backup එක ගහගනින් වැඩ කරන එක නවතින්න කලින් කියල
  9. Sonique

    කෝ බං, වෙනිසියුලාව ආරක්ෂා කරන්නම් කියපු පුටිනා? 😂 පුටිනා ත් බය වෙලා ඉන්නේ... 😂

    Russia kohomada ban Venezuela protect karanne? Russia thiyenne koheda Venezela thiyenne koheda. Anith ratawal walata pissu na USA walata wage bottu atogena muhudata wela inna salli wiyadan kara kara :lol: Ukraine walata gahanna widapu duka dakkane athe dura welath. USA unath boru show ekak...
  10. Sonique

    මේ ඕස්ට්‍රේලියාවේ පෙළ පොතක්. බොරුවට දඟලන්න එපා

    How did two dads or two moms had a child? Explain that first. Let's not confuse children officially
  11. Sonique

    IFS is Firing?

    R&D අයව බුරුතු පිටින්අයින් කරා කියල ආරන්චිය
  12. Sonique

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    AI වලට vram එක තිබ්බට ඕකේ tokens per second නං කොහොම වෙයිද මන්ද
  13. Sonique

    SLT Unlimited Internt 7286

    Too late දැන් මොකුත් කරන්න බෑ SLT. High paying උන් already Starlink අරන් ඉවරයි :lol: 300mbps +50mbps without SLT nonsense
  14. Sonique

    කිරිබත්ගොඩ තිලකවර්ධන ගිනි ගනියි 😲😲😲

    I hardly think Thilakawardana needs insurance money. Bro is swimming in a pool of money
  15. Sonique

    කිරිබත්ගොඩ තිලකවර්ධන ගිනි ගනියි 😲😲😲

    insurance company එක - අනේ බන්, ගං වතුර ඇවිල්ල ඇරලා ගියා විතරයි :(
  16. Sonique

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    පොඩ්ඩක් ආයි කියවන්න අලුතෙන් කියෝනව වගේ
  17. Sonique

    💲📈 සීයාට ආයෙත් එන්න වෙයි වගේ⁉️

    අර නන්දලාල්ට ඕනිලුනේ 5% inflation annually. එතකොටලු healthy. රට 100% inflate උන එක අදාල නෑලු. තව රුපියල බාල්දු වෙන්න ඕනිලු දියුණු වෙන්න. Boomers ලගේ රෙද්දෙ theory 🙄 ලෝකෙම කරුමයක් කරල තියෙන්නෙ ගොන් theory හදල. ගොඩක් උන්ට ජීවත් වෙන්නත් අමාරුයි දියුණු උන බම්බු රටකුත් නෑ මේ financial theory වලින්...
  18. Sonique

    ලෙස්බි, ලැට්මාලි 🤌🤌

    scum from slums should be sent back to slums
  19. Sonique

    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව

    after his lousy attempt to cover up his accident, wiping out cctv footage and his close employee accusing him for misusing his powers to get his GF to bed, if you are still listening to this awful AH you have to get your head examined.

    No contents