ඒකපාරට එහෙම හමුදාව දාල train දුවන්න බෑ
station master,railway guard ,locomotive driver
Post 3 ම යන්නෙ සුද්දො හදපු rules වලට
ටැබ්ලට් ,colour light ,
වගේ section වෙනස් වෙද්දී
Signal defective වෙද්දී යන විදිය,
පේනවට වඩා සංකීර්ණයි
ඔය job එකට ඇවිත් බලන්න ඕනෙ ඕකෙ තියෙන කට්ට indian railway වල train...