මම පෙරේදා 3521 දෙකක් ගත්තා, අවුලක් නැහැ බජ්ට් ලැප් එකකට හොද ලැප් එකක්, බරත් අඩුයි, ලැප් එකේ ෆිනිශ් එක නම් එච්චරම සිරා නැහැ, නමුත් ගෙවන ගානට උපරිමයි, තව asus එකක් තියෙනවා, එකේ නම් මීට වඩා ෆිනිශ් එක හොද වෙන්න්න ඉඩ තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න එකම ගාන, විත්වුට් ඕ-එස්, තව කියනවානම් බැට්රරි ලයිෆ් එක...