පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.
මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
පසුව, ඔවුහු වෘත්තීය සමිති සාමාජිකයන් සොයා පැමිණියහ.
මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි.
පසුව, ඔවුහු යුදෙව්වන් සොයා පැමිණියහ.
මම යුදෙව්වෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා...