මේ තියෙන්නෙ අගහරුගේ මතුපිට ඡායාරූපයක්. වෙනරටවල් අය ග්‍රහලෝකවල පදිංචි වෙන්න සැලසුම් හදනවා. (ඉන්දියාවත් ඇතුළුව) අපේ රටේ මෝඩයෝ අගහරුගෙන් අපලයි කියලා සුර බැදගෙන , කසාද කල් දාගෙන , යාග හෝම කර කර දුක් විදිනවා.
කලින් මෝඩකම් කරාට ආයෙත් නොකර ඉන්න එක තමයි වැදගත්.