මේක එළකිරියේ සිටින යුරාජ්, දත්කිඹුලා ඇතුලු සියලුම පියවරුන්ගේත්, ටිටී ඇතුලු සියලු මවුවරුන්ගේත් කවදා හෝ මව්වරු පියවරු වෙන්ඩ ඉන්න අයගේත් දැනගැනීම පිනිසය.
සෞඛ්‍යය සම්පන්න දරුවෙකු යනු සෑම දෙමව්පියෙකුගේම සිහිනයකි. ඔබේ දරුවා සෞඛ්‍යය සම්පන්න දරුවෙකු කරගැනීමට වෛද්‍ය දිනූශ සිරිසේනගෙන් උපදෙස් 11ක් (...