ඕක වෙන්නේ මෙහෙමයි. ප්‍රාදේශීය රෝහල් වල වෛද්‍ය වරු බොහෝවිට දෙදෙනෙකු සිටි. දෙදෙනාම දිනයේ සේවා මුරයේ 8-12, 2-4 දක්වා සිටිය යුතුය. ඉන් එක් අයෙක් සවස 4 ට නිදහස් වන අතර ඔහුගේ සඟයා පසුදින පෙ.ව 8 වන තෙක් ඇමතුම් රාජකාරී වල යෙදී ඔහුගේ දෛනික සේවා මුරය 8 ට ආරම්බ කල යුතුය. මේ හේතුව නිසා බොහෝවිට දෙදෙනාම සැම...