" හිතුමතේ ජීවිතේ " (සැබෑම වීරයෙක් - නියම සහෝ#
සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා...