මාපට ඇඟිල්ලයි, අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා, සීනි ටිකක් ගත්තා.
මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා, මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.
එතකොට අපට පැහැදිලිව තේරෙනවා, ඒක අපහාසයට කරපු වැඩක්.
හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි.
“ඉඳා එහෙනම් මගේ ගානේ...