1. jasz

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    වීදි සුනඛ ගැටලුව ඉහල යයි https://colombotimes.lk/sinhala/Street-dog-problem-2024-03-09.html
  2. jasz

    Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

    itin ban eka patta asadarai neda. aluthin loan ganna ayatanam awulak na. floting gatta ayata patta asadaranai. bank wala kisi paln ekak natikama.
  3. jasz

    Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

    un hodai ehenam. mahaloku government bank goverment eka wagema tama horu
  4. jasz

    Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

    unuth kiwwa adu wei kiyala. e unata ban balu wadene FD walata 5k 6k dila loan rate 17, 18 kiyanne mara sakkili wadak ne. patta profit ekak bank walin ganne. lankawe banku wala idalama minissu huran kanawa
  5. jasz

    Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

    BOC personal loan18%. housing 17% kiwwa last week
  6. jasz

    Passbook නැති bank account?

    frimi - NTB account ekak hambenawa sms services, internet banking fees na. monthly statement eka enawa email. frimi wala account number, branch ekak hambenawa. card ekak ganna puluwan. ------ Post added on 1709730976
  7. jasz

    Lenovo d1 car android player

    ඔව්, හැබැයි ඔය Nikamichi වල එහෙම DPS තියෙනවා කියල මාකට් කරන ඒවාට වඩා ගොඩක් quality. මම දෙකම ඔය වර්ග දෙකම චෙක් කලා එකම ස්පිකර් වලින් නැ . 6gb වෙනකන් එනවා උන්ගෙත්. 4g sim දාන එකත් එනවා. nakamichi ඒවගෙත් සවුන්ඩ් එච්චර හරි නැටි උනාට අනික් options අවුලක් න. ගාන එකම වගේ
  8. jasz

    Lenovo d1 car android player

    1ක් ගියා හයිකරන්න එක්කම. bara stereo එකේ බලපන්. තව තැන් ඇති . මම කොලබින් නෙවේ ගත්තේ. 360 ගහනවානම් හොද තැනකින් කරගන්න. හැමෝටම calibrate කරගන්න බෑ ඒක.
  9. jasz

    Lenovo d1 car android player

    processor තමා බලපාන්නේ . AC8259V/WEB කියල 8core එකක් තියෙන්නේ Lenovo d2. ටිකක් ලොකු box එකක්. 360 වලට කැමරා 4 එක්ක එන්නේ ඔක්කොම එකට. Qled display, dts sound (DSP එකට වඩා qulatity), 4g sim supprt, Zlink app තියෙනවා. 8gb/128gb වෙනකන් තියෙනවා ------ Post added on 1709694067
  10. jasz

    Lenovo d1 car android player

    ඔරිජිනල් නෙවේ උනත් lenovo හොද කොලිටි එකක් එනව. Dts සවුන්ඩ් එහෙම තියෙන, 360 කැමරා සපෝට් කරන හොද ඇප් එකක් එක්ක. ඒකක් දාපන්. Qled ඩිස්ප්ලේ එහෙම එන්නෙ. සවුන්ඩ් නම් පට්ට කොලිටි. 4gb, 64gb එකක් දැම්ම ස්මූත් රන් වෙනව. 360 කැමරා සෙට් එකත් හොදයි. Nakamichi වල සවුන්ඩ් මට ඇල්ලුවෙ නෑ. කොලිටි නෑ වගේ
  11. jasz

    නුවර Macbook Air m1 එකක් ගන්න තැනක්

    itin colombo gihin aran warenko ban. Ps- champa, kandy radio, toyto wala baluwada?
  12. jasz

    🛵ගන්න ස්කූටරයක්🛵

    lagata dakala tiyenawada? sellam bike ekak wage. anika mokatada oka itin ksi terumak nane. normal bike ekak wage. mokuth deyak niyannath bane
  13. jasz

    උඹල මේ සෙට් එක ගහල තියනවද?

    uda dapu okkoma gahala tiyenawa. patta sallikara malli kenek hitiya iskole. u laga tibuna lankawe hoyaganna bari cartridge games godak. terminator, robo cup, cricket, jurassic park, mortal kombat, ninja turtles, aladdin wage ewa tibuna. patta athal ekak gatte tank game eken double gahala. good...
  14. jasz

    🛵ගන්න ස්කූටරයක්🛵

    kade yannanam maru bande scooter. ape patte threewheel unta penna ba scooter. unta business adu wenawane
  15. jasz

    🛵ගන්න ස්කූටරයක්🛵

    yamalube 10w-40 tama mama danne. hoda place ekaka balala carb eka ehama check karaganna. tuneup ekak ekkama ekanam kiyala wadak na ban, mamath ehemai. patta wasiyak ekanam. issaraha tiyaganna puluwannam aliyek unath dagana yanna puluwan. ------ Post added on 1707799289
  16. jasz

    🛵ගන්න ස්කූටරයක්🛵

    uba dura yanawada daily? 40-50km wage? ehenam scooter epa. podi durak wagenam awulak na. mage laga yamaha ray zr ekak tiyenne. 2017 ekak. welawata service karala ganata maintain karagana yanawa. laga 40-45 km/l max. dura nam 50+ karanawa.

    No contents