http://www.elakiri.com/forum/showthread.php?p=22729051&posted=1#post22729051
පිටිපස්සේ ඉඩ මදී කියල කියන අයට
මිනිස්සුන්ගේ බොරු කතා මචන්, මගෙ එක ස්පෝර්ට් බැක් නෙමේ සෙඩෑන් එක .ශෝක් කාර් එක. තාම කිලෝමීටර් 500ක් වත් දිව්වේ නෑ පේන්ට් එකට සෙරමික් කෝටින් එකක් ගහන්න ඉන්න නිසා. ඒ නිසා තෙල් කිරිල්ලනම්...