මැරෙන එක ප්‍රශ්න වලට විසඳුම් නෙමෙයි සහෝදරයා,මට තරම් ප්‍රශ්ණ කාටවත් නැතුව ඇති (එහෙම තමයි ප්‍රශ්ණ තියන අය හිතන්නෙ) මට වැඩි වයසක් නැති උනාට මටත් ගොඩක් ගැටලු තියනවා (මානසිකවත් ශාරිරිකවත්) එත් එ එක දෙයකින් වත් නොසැලි ඉදිරියට යන්න පුළුවන් නම් එයයි ජයග්‍රහණය,පිස්සු නැතුව මනුස්සයෙක් වෙන්න බලන්න,බැරි නැ.