City & Guilds QS කරපු අය එන්ඩෝ
මචංලා උබලගෙ ගාව city & guilds advance diploma in Construction technology (QS) past papers tiyenawada.2010 න් පස්සෙ ඒව තමයි හොයන්නෙ.PDF වගේ softcopy නම් ගොඩක් හොඳයි .hard copy නම් ගෙනියන්න එන්නත් පුලුවන් .ආපහු දෙනවා .තියෙනවා නම් ලොකු උදව්වක් යාලුවනේ.pls help.me...