City & Guilds QS කරපු අය එන්ඩෝ

presty

Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    City & Guilds QS කරපු අය එන්ඩෝ

    මුලින්ම සමාව ඉල්ලනව මෙතන post කිරීම ගැන .ඔයාල ගාව තියෙනවද city & guilds advance
    diploma in Construction technology (QS) past
    papers 2010 න් පස්සෙ set එක.soft copy නම් වඩා හොඳයි .hard copy උනත් අව්ලක් නෑ ආපහු දෙන්න පුලුවන්.තියෙනවා නම් ලොකු උදව්වක් යාලුවනේ .
     
    Last edited: