ප්රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට… ( Liv
ජීවත් වෙද්දි කොච්චරනම් ප්රශ්න එනවද……… අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්රශ්න ගැන කතා නොකර ඉමු………. ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.
ප්රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…….
කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා...