Write & Post Articles to your blog from your desktop….. ( ඔබේ Desktopඑකෙන් Blog එකට )

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
Write & Post Articles to your blog from your desktop….. ( ඔබේ Desktopඑකෙන් Blog එකට )

dfr.jpg
බ්ලොග් අඩවියට ලිපියක් ලියන එක කියන තරම් ලේසි නෑනෙ නේද ?........
5ad98_blogger-xmas-iconsyty.jpg

විශේෂයෙන්ම අපේ රටේ ඉන්ටෙර්නෙට් කෙරුවාව හින්දා ටිකක් කරදරයි. මොනටිකද සමහර වෙලාවට හරිම කරදරයි. SLT තමයි මම දන්න තරමින් හොද සෙවාවක් සපයන එකම ආයතනය දැනට තියන......

ඒවා කොහොම උනත් මම මේ ලිපිය ලියන්නෙ ලන්කාවේ ඉන්ටෙර්නෙට් ගැන කතාකරන්න නම් නෙමෙයි. මම මගේ බ්ලොග් අඩවිය home.walkondew.com නමින් ආරම්භ කළේ බොහොම මෑත කාලෙකදි. තාම මසයක් වත් නෑ. එත්ලිපියක් ලියන එක ලේසි නෑ කියල මට තෙරුනේ මම පළවෙනි ලිපිය ලියද්දිමයි. අන්න එතනදි මම Google එකේ සහය පතල හොද මෘදුකාන්ගයක් හොයගත්තා. විස්තර දැනගෙන Download කරගන්න මෙතන click කරන්න.


key%20board%20enter.jpg
:rolleyes: