අවසානයේදී අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අකෝන් ගෙන්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවයි. ඊට එරෙහිව උද්ඝෝෂණයේදී පිරිත් කියන්නට භික්ෂුන් සපයා ඇත්තේ ආණ්ඩුවයි. ඒ පිරිත් හඬ මැද සිරසට ගල් ගසා ඇත්තේ ආණ්ඩුවයි. ප‍්‍රසංගය අවලංගු වූ නිසා පාඩුවක් වූ බව කියන්නේ ආණ්ඩුවයි. මේ ප‍්‍රසංගය අපේ සංස්කෘතිය විනාශ කිරීමේ උත්සාහයක්...